ඉඩම් සහ නිශ්චල දේපල

පිරිනැමීම

Land for sale in Ratnapura

5.5 acres rubber land for sale in Ratnapura for 18 million.

ලිපිනය:

0776366935

ප්රකාශන දිනය: 15.12.2024 06:17

රත්නපුර - කුරුවිට නගරය ආසන්නයේ ඉතා සශ්‍රීක රබර් ඉඩමක් විකිණීමට



කොළඹ-රත්නපුර ප්‍රධාන මාර්ගයට දර්ශනය වන ඉඩමට ඇති දුර 1.5km කි.

නිරවුල් ඔප්පු හා තෙකලා විදුලිය සහිතයි.

2012 වර්ෂයේ වගා කරන ලද රබර් වගාව ඉතා උසස් තත්වයේ පවතී.

දුම් ගෙවල් , සේවකයන් සහිත ඉහළ ආදායමක් ලබා ගත හැක.

ඉඩමේ එක් අන්තයක ගල් තලාවක් ඇති අතර ඊට කළුගල් කැඩීමේ බලපත්‍රයක් ඇත.

ඉඩමමෙන් පටන් ගෙන පහළට ගලා යන දොල පාරක් ඇත.



රබර් වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගන්නා අතර

මෙම ඉඩම,

ජල බෝතල් කර්මාන්තයකට

කළුගල් කැඩීමේ කර්මාන්තයකට

වන ගත ආරාමයකට

සංචාරක නිවාඩු නිකේතනයක් ඉදි කිරීම වැනි ආයෝජන අවස්ථා රාශියක් ලබා ගත හැකි මනරම් පරිසරයක පිහිටි ඉඩමකි.

මුළු ඉඩමට වටිනාකම රුපියල් මිලියන 18කි.

Voice/Whatsapp = 0776366935

මිල:

  • 18000000.00 Sri Lankan Rupee

    / එක වරක්

*Please register to add review

Popular Posts

ශ්‍රී ලංකාවේ ලස්සනම හා සිත්ගන්නා ස්ථාන 12

ශ්‍රී ලංකාවේ විවිධ පැති පෙන්වන ස්ථාන දොළහක්: කඳු සහ තේ ප්‍රදේශ, වෙරළ, පුරාණ නගර, විහාර සහ ජාතික උද්‍යාන.

9132

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ආයුර්වේද තේ සුව කිරීම සමහන්

සමහන් තේ එහි සංයුතියේ විවිධ ශාක 14 ක් ඇත, ඒවා ලෝක ප්‍රසිද්ධ ලංකා දූපතේ සුන්දර ශ්‍රී ලංකාවේ පාරිසරික වශයෙන් පිරිසිදු කලාපවල එකතු කරනු ලැබේ.

2262

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු: අම්බලන්ගොඩ, කොලම්, රක්ෂ සහ සන්නි

ශ්‍රී ලංකාවේ වර්ණවත් ලී වෙස් මුහුණු සිහිවටන පමණක් නොවේ. කොලම්, රක්ෂ සහ සන්නි අතර වෙනස, අම්බලන්ගොඩ සම්ප්‍රදාය දැකිය හැකි තැන් සහ ගෞරවයෙන් වෙස් මුහුණක් තෝරාගැනීම...

2020

Latest Posts

ශ්‍රී ලංකාවේ උත්සවයක් ප්‍රවර්ධනය කිරීම: ප්‍රායෝගික මාර්ගෝපදේශය

සංවිධායකයන් සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශයකි: පැහැදිලි නිවේදනයක් සකස් කර, සුදුසු නාලිකා තෝරා, Ceylon.Top හි පළ කර ප්‍රතිඵල නිවැරදිව මැන බලන්න.

1353

ශ්‍රී ලංකාව හෝ වියට්නාමය: සංචාරකයන් සහ විදේශිකයන් සඳහා සංසන්දනය

ශ්‍රී ලංකාව සහ වියට්නාමය පිළිබඳ ස්වභාවය, වෙරළ, කාලගුණය, දෛනික ජීවිතය, ප්‍රවාහනය, වීසා සහ අයවැය සංසන්දනයකි.

1

ශ්‍රී ලංකාවේ සංචාරක සේවා නියෝජිතයෙකු වන්නේ කෙසේද

දේශීය දැන්වීම්, හවුල්කරුවන්, ගෙවීම් සහ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර අවශ්‍යතා පිළිබඳ ප්‍රායෝගික මාර්ගෝපදේශයකි.

1027

දැන්වීමක් සාදන්න