Grundstücke und Immobilien

Angebot

Land for sale in Ratnapura

5.5 acres rubber land for sale in Ratnapura for 18 million.

Adresse:

0776366935

Veröffentlichungsdatum: 15.12.2024 06:17

රත්නපුර - කුරුවිට නගරය ආසන්නයේ ඉතා සශ්‍රීක රබර් ඉඩමක් විකිණීමට



කොළඹ-රත්නපුර ප්‍රධාන මාර්ගයට දර්ශනය වන ඉඩමට ඇති දුර 1.5km කි.

නිරවුල් ඔප්පු හා තෙකලා විදුලිය සහිතයි.

2012 වර්ෂයේ වගා කරන ලද රබර් වගාව ඉතා උසස් තත්වයේ පවතී.

දුම් ගෙවල් , සේවකයන් සහිත ඉහළ ආදායමක් ලබා ගත හැක.

ඉඩමේ එක් අන්තයක ගල් තලාවක් ඇති අතර ඊට කළුගල් කැඩීමේ බලපත්‍රයක් ඇත.

ඉඩමමෙන් පටන් ගෙන පහළට ගලා යන දොල පාරක් ඇත.



රබර් වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගන්නා අතර

මෙම ඉඩම,

ජල බෝතල් කර්මාන්තයකට

කළුගල් කැඩීමේ කර්මාන්තයකට

වන ගත ආරාමයකට

සංචාරක නිවාඩු නිකේතනයක් ඉදි කිරීම වැනි ආයෝජන අවස්ථා රාශියක් ලබා ගත හැකි මනරම් පරිසරයක පිහිටි ඉඩමකි.

මුළු ඉඩමට වටිනාකම රුපියල් මිලියන 18කි.

Voice/Whatsapp = 0776366935

Preise:

  • 18000000.00 Sri Lankan Rupee

    / once

*Please register to add review

Popular Posts

Die besten Souvenirs aus Sri Lanka

Nach dem Urlaub in einem so schönen Land wie Sri Lanka, bin ich mir sicher, dass bestimmt jeder ein Stück davon mit nach Hause nehmen...

9618

Sri Lanka oder Bali – vergleichen Sie beliebte Urlaubsziele

Machen Sie sich bereit für ein tropisches Abenteuer! In diesem Artikel vergleichen wir zwei beliebte Reiseziele, Sri Lanka und Bali. Von wunderschönen Stränden bis hin...

2778

Hikkaduwa Strand

Entlang der Küste, am Indischen Ozean, befindet sich Hikkaduwa. Die Küste von Hikkaduwa besteht nicht nur aus einem Strand, sondern bedingt durch unterschiedliche Strömungen, ist...

2031

Latest Posts

Werbung für Ihre Veranstaltung in Sri Lanka: Ein Leitfaden für wirksame Öffentlichkeitsarbeit

Die Werbung für eine Veranstaltung oder Aktivität kann sich oft genauso schwierig anfühlen wie deren Organisation. Die richtige Werbestrategie kann den Unterschied zwischen Erfolg und...

385

Sri Lanka vs. Mauritius: Zwei idyllische Reiseziele im Vergleich

In diesem Artikel werden wir die beiden Reiseziele anhand verschiedener Faktoren vergleichen, damit Sie entscheiden können, welches das perfekte Reiseziel für Sie ist. Mauritius und...

1724

Sri Lanka oder Bali – vergleichen Sie beliebte Urlaubsziele

Machen Sie sich bereit für ein tropisches Abenteuer! In diesem Artikel vergleichen wir zwei beliebte Reiseziele, Sri Lanka und Bali. Von wunderschönen Stränden bis hin...

2778