ඉඩම් සහ නිශ්චල දේපල

පිරිනැමීම

Land for sale in battharamulla

Location - Robert gunawardana mawatha, Akuregoda,Battaramulla

Land size - 21p

Per perch - 2.6M

Total-54.6M

ලිපිනය:

Robert gunawardana mawatha, thalangama south, Akuregoda, Battaramulla

ප්රකාශන දිනය: 08.10.2024 21:46

⭕ ඉහළ නේවාසික ඉල්ලුමක් ඇති නිදහස් සාමකාමී වටපිටාවක් ඇත.

⭕වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්‍රදේශයකි.

⭕කොළඹ තදාසන්න ප්‍රදේශයන් වලට විනාඩ් කිහිපයක් තුලදී ළඟා විය හැක.

⭕අගනුවරට මායිම්ව ඇති බත්තරමුල්ල නගරයට මිනිත්තු 5කින් ළගා වීමට හැකියාව පවතී
පවතී

⭕මීටර් 450 තුල (ඇවිදින දුරින්) ATM සහ Keells super එකක්ද ඇත.

⭕ඉඩමට ප්‍රවේශවන මාර්ගය පළල අඩි 15 කින් යුක්තයි.

⭕ඉඩමේ සිට මිනිත්තු කිහිපයකින් ළගාවීමට හැකි සියලු පහසුකම් සපිරි (School,hospital,police,temple passport office, Id office ,campus, ministry of education , defense headquarters )
නගර කිහිපයක් මැදිව ඉඩම පිහිටා ඇත.
( බත්තරමුල්ල,පැලවත්ත ,කොස්වත්ත ,මාළඹේ,තලවත්තුගොඩ,කෝට්ටේ)

⭕පර්චසයක මිල -ලක්ශ 26කි (ඉඩම බැලීමෙන් පසුව වෙනසක් කර ගත හැකිවේ)

⭕පර්චස් 21 ක වටිනා තනි ඉඩමකි
ඉඩමකි

⭕දැන්ම අමතා මේ වටිනා ඉඩම ඔබගේ කරගන්න

⭕Call for appointment - 0770224790/
0768529611

මිල:

  • 54600000.00 Sri Lankan Rupee

    / එක වරක්

    මිල ගනන් සාකච්ඡා කරගත හැක.

*Please register to add review

Popular Posts

ශ්‍රී ලංකාවේ ලස්සනම හා සිත්ගන්නා ස්ථාන 12

මනරම් වෙරළ තීරයන් සහ අලංකාර තේ වතු ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානයයි. වැඩි වැඩියෙන් මිනිසුන් එහි අසංඛ්‍යාත සතුට සොයා ගන්නා බැවින් රට වේගයෙන් ඉදිරියට...

1453

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ආයුර්වේද තේ සුව කිරීම සමහන්

සමහන් තේ එහි සංයුතියේ විවිධ ශාක 14 ක් ඇත, ඒවා ලෝක ප්‍රසිද්ධ ලංකා දූපතේ සුන්දර ශ්‍රී ලංකාවේ පාරිසරික වශයෙන් පිරිසිදු කලාපවල එකතු කරනු ලැබේ.

910

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු

කොවිඩ් වලට බොහෝ කලකට පෙර ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය සඳහා වෙස්මුහුණු පැළඳ සිටියහ! ඔවුන් බෙර ගසමින් ඔවුන් තුළ නැටූ අතර, මේ ආකාරයෙන් පුද්ගලයෙකුට රෝග භූතයන් දුරු...

700

Latest Posts

ශ්‍රී ලංකාවේ ඔබේ උත්සවය ප්‍රවර්ධනය කිරීම: ඵලදායී ව්‍යාප්තිය සඳහා මාර්ගෝපදේශයකි

සිදුවීමක් හෝ ක්‍රියාකාරකමක් ප්‍රවර්ධනය කිරීම බොහෝ විට එය සංවිධානය කිරීම තරම්ම අභියෝගයක් විය හැකිය. සිදුවීමක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය අතර වෙනස නිවැරදි ප්‍රවර්ධන උපාය මාර්ගය විය...

410

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු

කොවිඩ් වලට බොහෝ කලකට පෙර ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය සඳහා වෙස්මුහුණු පැළඳ සිටියහ! ඔවුන් බෙර ගසමින් ඔවුන් තුළ නැටූ අතර, මේ ආකාරයෙන් පුද්ගලයෙකුට රෝග භූතයන් දුරු...

700

ශ්‍රී ලංකාවේ දර්ශන. ඔබ යා යුත්තේ කොතැනටද? ඉහළම ආකර්ෂණීය ස්ථාන

ස්වභාවධර්මයෙන් සහ සංස්කෘතියෙන් පොහොසත් හා විවිධත්වයෙන් යුත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මුතු වලින් එකකි. ඔබ මෙම විස්මිත රටට ඔබේ සංචාරය සැලසුම් කරන විට, දේශීය සංස්කෘතිය...

439