Grundstücke

Offer

Land for sale in battharamulla

Location - Robert gunawardana mawatha, Akuregoda,Battaramulla

Land size - 21p

Per perch - 2.6M

Total-54.6M

Contact:

Robert gunawardana mawatha, thalangama south, Akuregoda, Battaramulla

Veröffentlichungsdatum: 11.09.2026 10:33

⭕ ඉහළ නේවාසික ඉල්ලුමක් ඇති නිදහස් සාමකාමී වටපිටාවක් ඇත.

⭕වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්‍රදේශයකි.

⭕කොළඹ තදාසන්න ප්‍රදේශයන් වලට විනාඩ් කිහිපයක් තුලදී ළඟා විය හැක.

⭕අගනුවරට මායිම්ව ඇති බත්තරමුල්ල නගරයට මිනිත්තු 5කින් ළගා වීමට හැකියාව පවතී
පවතී

⭕මීටර් 450 තුල (ඇවිදින දුරින්) ATM සහ Keells super එකක්ද ඇත.

⭕ඉඩමට ප්‍රවේශවන මාර්ගය පළල අඩි 15 කින් යුක්තයි.

⭕ඉඩමේ සිට මිනිත්තු කිහිපයකින් ළගාවීමට හැකි සියලු පහසුකම් සපිරි (School,hospital,police,temple passport office, Id office ,campus, ministry of education , defense headquarters )
නගර කිහිපයක් මැදිව ඉඩම පිහිටා ඇත.
( බත්තරමුල්ල,පැලවත්ත ,කොස්වත්ත ,මාළඹේ,තලවත්තුගොඩ,කෝට්ටේ)

⭕පර්චසයක මිල -ලක්ශ 26කි (ඉඩම බැලීමෙන් පසුව වෙනසක් කර ගත හැකිවේ)

⭕පර්චස් 21 ක වටිනා තනි ඉඩමකි
ඉඩමකි

⭕දැන්ම අමතා මේ වටිනා ඉඩම ඔබගේ කරගන්න

⭕Call for appointment - 0770224790/
0768529611

Preise:

  • 54600000.00 Sri Lankan Rupee

    / once

    මිල ගනන් සාකච්ඡා කරගත හැක.

*Please register to add review

Popular Posts

Die besten Souvenirs aus Sri Lanka

Nach dem Urlaub in einem so schönen Land wie Sri Lanka, bin ich mir sicher, dass bestimmt jeder ein Stück davon mit nach Hause nehmen...

14659

Sri Lanka oder Bali: Welche Insel passt zu Ihrer Reise?

Ein praktischer Vergleich von Sri Lanka und Bali: Strände, Jahreszeiten, Natur, Kultur, Kosten, Transport, Visa, Remote-Arbeit und passende Reiseszenarien.

4221

Was Sie als Geschenk für Einheimische mit nach Sri Lanka bringen sollten

Praktische Geschenkideen für Gastgeber, Familien und Kollegen in Sri Lanka — mit Hinweisen zu Lebensmitteln und Zoll.

3832

Latest Posts

Veranstaltungen in Sri Lanka bewerben: praktischer Leitfaden

Ein praktischer Leitfaden für Veranstalter: Ankündigungen vorbereiten, passende Kanäle wählen, auf Ceylon.Top veröffentlichen und Ergebnisse ohne unbelegte Versprechen messen.

1051

Sri Lanka oder Vietnam: praktischer Vergleich für Reisende und Expats

Aktueller Vergleich von Sri Lanka und Vietnam: Natur, Strände, Klima, Alltag, Verkehr, Visa, Remote-Arbeit und Budget.

2752

Touristische Dienstleistungen in Sri Lanka vermitteln: ein praktischer Leitfaden

Praktischer Leitfaden zu lokalen Inseraten, Partnern, Provisionen und den Anforderungen an Reiseagenturen in Sri Lanka.

1298

Anzeige erstellen